Ongrid system

6.6kW ONGRID SYSTEM

𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 :- Mr. Sudah de Silwa
𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 :- Wadduwa
𝟔.𝟔𝐤𝐰 𝐎𝐍𝐆𝐑𝐈𝐃 𝐒𝐘𝐒𝐓𝐄𝐌
𝐈𝐧𝐯𝐞𝐫𝐭𝐞𝐫 𝐂𝐚𝐩𝐚𝐜𝐢𝐭𝐲 :- 𝟓𝐤𝐖
𝐏𝐚𝐧𝐞𝐥 𝐂𝐚𝐩𝐚𝐜𝐢𝐭𝐲 :- 𝟔.𝟔𝐤𝐰


ඉහළ යන විදුලි බිල නිසා ඔබත් පීඩා විදිනවද?
එන්න අදම අප සමග එකතු වන්න.
✅ මෙම සූර්ය බල පද්ධතිය මගින් මාසිකව වශයෙන් විදුලි ඒකක 𝟖𝟎𝟎ක්‌ පමණ නිපදවනු ලබයි,
✅ අපේක්ෂිත විදුලි බිල් ආවරණය රුපියල් 𝟓𝟓,𝟎𝟎𝟎/=
✅ 𝐆𝐫𝐚𝐝𝐞 𝐀 උසස්ම තත්වයේ උපාංග භාවිතය
✅ ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මනා පලපුරුදු 𝐍𝐕𝐐 සහතිකලත් කාර්මික ශිල්පීන් විසින් පද්ධතිය සවිකිරීම
✅ ඔබගේ අවශ්‍යතාවයට හා මුදලට ගැලපෙන හොදම පද්ධතියක් තෝරාගත හැකි වීම
✅ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පුර්ණ අනුමැතිය ලත් ආයතනයකි.
✅ පලමු වසර තුල නොමිලේ නඩත්තු වාර 2ක් හිමිවීම
✅ නොමිලේ ස්ථානීය පරීක්ෂාව, බැංකු ණය පහසුකම් සහ 𝐂𝐄𝐁/𝐋𝐄𝐂𝐎 සියලු කටයුතු ආයතනය මගින්ම සිදුකර දීම
✅ අතිරේක විදුලි ජනනය ජාතික විදුලිබල පද්ධතියට ලබාදීම මගින් අමතර මාසික ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
✅ දිවයින පුරා පාරිභෝගික විශ්වාසය.
✅ නොමිලේ වසර 25 ක් දක්වා සියලු පද්ධති අධීක්ෂණය කිරීම
✅ පලමු වසර තුල නොමිලේ නඩත්තු වාර 2ක් හිමිවීම
✅ ඔබත් විදුලි ඒකක 200ට ඉහලින් පාවිච්චි කරන නිවෙසක් නම් නොපමාව සූර්ය බල පද්ධතියක්‌ වෙත යොමුවන්න.
✅ ක්‍රෙඩිට් කාඩ් පත් මඟින් වාරික වශයෙන් මුදල් ගෙවීමේ හැකියාව.
✅ නොමිලේ වසර 25 ක් දක්වා සියලු පද්ධති අධීක්ෂණය කිරීම
අමතන්න….
0777 469 491 – අනුරුද්ධ
0773 039 055 – සූරියගොඩ
0718 108 409 – සමන්
𝐇𝐚𝐲𝐳𝐞𝐧 𝐒𝐨𝐥𝐚𝐫 𝐄𝐧𝐞𝐫𝐠𝐲 𝐏𝐯𝐭 𝐋𝐭𝐝
Shop no. 2, Nittambuwa Road, Mirigama.
0332 310 700
📡 hayzen.lk
📧 enquire@hayzen.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *